background-image

සිසෙල්කෝ ONLINE ආදර්ශ විභාගය පිළිබද විස්තර සදහා මෙම වීඩියෝව නරඹන්න


මෙම වීඩියෝව මගින් සිසෙල්කෝ වෙබ් අඩවියට පිවිස සිසුවෙකු සදහා ගිණුමක් විවෘත කිරීම, ආදර්ශ විභාග නැරඹීමට, ආදර්ශ විභාගයට ඇතුලු වීමට මුදල් ගෙවන ආකාරය යනාදී තොරතුරු දැනගත හැකිය.

4 සහ 5 ශ්‍රේණි සිසුන්ගේ ONLINE විභාගය සදහා මෙම වීඩියෝව නරඹන්න


රජයේ නව විෂය නිර්දේෂයට අනුකූලව සැකසූ ONLINE අනුමාන ප්‍රශ්න පත්‍ර අංක 1 සහ 2 කට පිළිතුරු ලියන ආකාරය දැනගත හැකිය